Saturday, February 15, 2020

ග‍්‍රීන් ලයන්ස් ආරක්‍ෂක සේවය க்ரின் லயன்ச்  GREEN LIONS Security Service (Pvt) Ltd_No:2/135, Barns Ratwatta Mawata, Balangoda, Sri Lanka.
Estd2016

ග‍්‍රීන් ලයන්ස් ආරක්‍ෂක සේවය
දැක්ම
ආරක්‍ෂාව තුළින් සියලුම පුරවැසියන්ගේ අභියෝග ජය ගත  හැකිය. නිර්භිත ආරක්‍ෂක නිලධාරින් පිරිසක් රටට  දයාද කිරිම.
මෙහෙවර
නිර්භීත, එඩිතර, ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි, මනා පෞරුෂත්වයකින් හෙබි, දැනුමෙන් බුද්ධියෙන්, යහපත් සිතුවිලි වලින් පිරිපුන් විනය ගරුක ආරක්‍ෂක පිරිසක් බිහිකිරිම.
පරමාර්ථය
ග‍්‍රීන් ලයන්ස් ආරක්‍ෂක ආයතනය මඟින් නිර්භීත විනය ගරුක මෙන්ම අචාරශීලී විශ්වාසවන්ත ආරක්‍ෂක නිලධාරින් පිරිසක් ඇති කිරිම.
ආරක්‍ෂාව සැපයීම
මේ වනාහි ගෙවල් බිඳීම් සොරකමින් ගින්නෙන් සාපරාධි ක‍්‍රියාවලින් වෙනත් නාස්ති වන හේතුවෙන් අප භාරයට ගත්වගකීම පාඩුවක් නොවී එය රැකබලා ගැනීම සහ සුපරික්‍ෂකව තබා ගැනීම ආරක්‍ෂාව වනු ඇත.
ග‍්‍රීන් ලයන්ස් සිකියුරිටි සර්විස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනයේ සේවා සපයනු ලබන්නේ පොලිස් හා ත‍්‍රිවිධ හමුදාවේ විශ‍්‍රාමික හෝ නිත්‍යානුකූලව ඉවත්වූ නිලධාරින් පෞද්ගලික ආරක්‍ෂක සේවයන්හි වසර 2ක පළපුරුද්ද සහිත නිලධාරිනියන් හෝ නිලධාරින් වන අතර අවුරුදු 25 ත් 60 ත් අතර මනා ශරිර සෞඛ්‍යයෙන් යුතු අය බව සහතික වන අතර සේවයේ නියුතු ආරක්‍ෂක නිලධාරින්ගේ රාජකාරි පරික්‍ෂා කිරිම සඳහා සතියකට වරක් හෝ දෙවරක් මෙහෙයුම් කළමනාකරු හෝ සංචාරක නිලධාරින් විසින් සිදු කරමින් සේවයේ තත්ත්වය ආරක්‍ෂා කරනු ඇත. තවද  ඕනෑම අවශ්‍යතාවකදී අතිරේක නිලධාරින්ගේ සේවය සැපයීමට හැකියාවක් පවතින බවට ග‍්‍රීන් ලයන්ස් ආරක්‍ෂක සේවය සහතික වේ.

We are pleased to inform that we run our head office at No 135/2, Barns Ratwatta Mawatha, balangoda having registered Under Certificate employee Registration EPF Act No 15 of 1958 under T.14493 after obtaining the license No. MOD/CIS/11/PS/01/1635/023/016 of defense ministry following the registration done in accordance with the companies ordinance No 07 of 2007 as a security company at Pettigala Telecom Junction Road, Pettigala, Balangoda bearing the name such as Green Lion Security Service(pvt) limited under PV110768 of the Democratic Socialist Republic of Sri Lanka.
Manager - A.T. Wijekumara Thotahewa 071930511
VIP Scod & All type of Security  services
7 30 a.m. - 5 p.m. open

Provision of Security
"Is the protection and preservation of an undertaking from loss, Occasioned by criminal activity, burglary, theft, fire and all sorts of waste which include damages"

Security
The qualitative value vested with a security officer could be understood by studying the  letters used in showing the word security as follows.
S - Sensible - Power to sense the wisdom.
E - Efficient - Efficiency
C - Care - Skill with causation
U - Understanding - getting convinced
R - Reliable - Trustworthiness
I - Intelligent - Wise and well read
T - Trustworthy - Loyalty
Y - Youth Full - power full and interested.

A Security officer having above mentioned qualities is actually an all round security officer. A security officer shall possesses the under mentioned qualities too. There is a talk that a security officer shall possess.
 1 hawks Eye
2 Ear and a nose of a dog
3 back of a donkey
4 Mouth of a pig

GREEN LIONS Security Service (Pvt) ltd
A.T. Wimalasiri Thotahewa(Chairman)
0773728265, 0767066531, 0718470194
Hot line- 0702744274
Head Office - No2/135 Barns Ratwatta Mawata, Balangoda, Sri Lanka
Tel/Fax - 0452288149
Mobile0718470194
Email - greenlions.glss@gmail.com